වෙඩි බෙහෙත් ගබඩා ගම් තුළ ඇති කිරීම අනුමත කළ නොහැකියි. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
මහජනතාවගේ විරෝධය නොතකා වෙඩි බෙහෙත් ගබඩා ගම්මාන තුළ ඇති කිරීම අනුමත කළ නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙතෙක් කල් පො MORE >>