චීනයේ ෂැංහායි සහ කොළඹ සහෝදර නගර සම්බන්ධතාවය වේගවත් ඉදිරි ගමනක...
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (2024.03.29) චීනයේ ෂැංහායි නගරයේදී ෂැංහායි නගරාධිපති ගොන්ග් සෙන්ග් (Gong Seng) මහතා සමග දීර්ඝ සාකච්ඡාවක නිරත විය.
ලොව වරාය නගරවලින් ප්‍රථම ස්ථානයට පත්ව ඇති චීනයේ ෂැංහායි සහ ඉදිරි කාලයේදී නැගෙනහිර සහ බටහිර අතර නාවික ගමනාගමන කේන්ද්‍රස්ථානයක් වීමට සැලසු MORE >>